රටවල් කිහිපයක් සමග නිදහස් වෙලෙද ගිවිසුම් ඇති කර ගැනීමට රුසියාව සුදානම්

Share Button

යුරෝ ඒෂියා සංගමයට අයත් රටවල් සමග නිදහස් වෙලෙද ගිවිසුමකට අත්සන් තැබිමට රුසියාව සුදානම් වෙයි. ඊශ්‍රායලය . සිංගප්පුරුව . ඉන්දියාව . ඊජිප්තුව සහ ඉරානය එම සංගමයට අයත් රටවල්ය. නිදහස් ගිවිසුමක් මගින් සෑම රටකටම වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබාගත හැකි බව රුසියාව කියයි. මෙම ගිවිසුම යටතේ රුසියාවත් සමග එක්ව කටයුතු කරන ආමේනියාව . බෙලරුස් . කසක්ස්ථානය සහ කිර්ගිස්ථානය යන රටවලට ද ආනයන අපනයන සිදු කිරීමේ අවස්ථාව යුරෝ ඒෂියා සංගමයේ රටවලට ලැබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *