ශ්‍රි ලංකා ක්‍රිකට් නිලවරණයේ විරෝධතා විමර්ශන වාර්තාව ඉදිරියේදී

Share Button

2019 වසරේ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සම්බන්ධයෙන් ඉදිරිපත්වු විරෝධතා පිළිබඳ සිදුකළ පරික්ෂණවල විමර්ශන වාර්තාව පිළිබඳ නිවේදනයක් ඉදිරියේදී ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කිරිමට නියමිත බව ක්‍රිඩා අමාත්‍යාංශය පවසයි. ඒ පිළිබඳ විමර්ශන වාර්තාව මෙතෙක් නිකුත්කර නොමැත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *