ව්‍යාජ ඊ වීසා වලින් ප්‍රවේසම් වන්නැයි කාම්බෝජ රජයෙන් සංචාරකයින්ට අනතුරු ඇගවීමක්

Share Button

ව්‍යාජ ලෙස ඊ වීසා ලබාදෙන පුද්ගලයන්ගෙන් හා ආයතනවලින් ප්‍රවේසම් වන ලෙස කාම්බෝජ රජය සංචාරකයන්ගෙන් ඉල්ලා සිටි. එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඊට අදාල පැමිණිලි රැසක් ලැබි ඇති බවයි.

ඇතැම් ආයතන නිත්‍යානුකූල ආයතන ලෙස පෙනී සිටිමින් සංචාරකයන් මුලා කිරිමට කටයුතු කර තිබේ. ඇතැම් සංචාරකයන්ගෙන් විශාල වශයෙන් මුදල් අයකර ඇති අතර ඒ පිළිබඳව බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ලන්ඩනයේ පිහිටි කාම්බෝජ තානාපති කාර්යාලයට පැමිණිල්ලක් ද ඉදිරිපත්කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *