කිෂූ ගෝමස් සංචාරක සංවර්ධන අධිකාරියට

Share Button

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස ප්‍රකට ව්‍යාපාරික කිෂූ ගෝමස් මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් කීපයක ඉහළතම තනතුරු හෙඹවූ ඒ මහතා බහු ජාතික සමාගම් රැසක කළමණාකාර අධ්‍යක්ෂ ,  ප්‍රධාන විධායක නිළධාරී වැනි තනතුරු ද හොඹවා ඇත.

සංචාරක සංවර්ධන , වන ජීවී හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් කිෂූ ගෝමස් මහතාව නව තනතුරට පත් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *