රේගු වර්ජනය නිසා එක් රැස් වූ බහලුම් සතියක් තුළ නිෂ්කාශනය කිරීමට පියවර

Share Button

රේගු නිළධාරීන්ගේ වර්ජනය හේතුවෙන් එක් රැස්  වී තිබූ බහලුම් සතියක් තුළ නිෂ්කාශනය කිරීමට පියවර ගන්නා බව රේගු අධ්‍යක්ෂ මහේන්ද්‍රන් අත්තනායක මහතා පවසයි.

එක් ගේට්ටුවකින් පමණක් බහලුම් නිෂ්කාශනය කිරීම වෙනුවට ස්ථාන කීපයකින් එම කටයුතු සිදු කිරීමට මේ වන විට පියවර ගෙන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *