රටකජු වගාවේ සර්ථක සංවර්ධනයක්

Share Button

රටකජු වගාව ප්‍රචලිත කිරීම සඳහා 2018 වර්ෂයේ ආරම්භ කළ වැඩසටහනේ සාර්ථක සංවර්ධනයක් පෙන්නුම් කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට කිලිනොච්චිය, මන්නාරම ,  වව්නියාව , මුලතිව් , මඩකලපුව ,  කුරුණෑගල , පුත්තලම ඇතුඑ දිස්ත්‍රික්ක රැසක වගා කටයුතු ආරම්භ කර තිබේ.

වාර්ෂිකව හෙක්ටයාර 13600 කට වැඩි භූමි ප්‍රමාණයක රටකජු වගාකරන අතර , ඉන් මෙට්‍රික්ටොන් විසිහතර දහසකට අධික අස්වැන්නක් ලබාගැනේ.

ජාතික අවශ්‍යතාවය සපුරාලීම සඳහා තවත් මෙට්‍රික්ටොන් තුන්දහසක් ආනයනය කිරීමට සිදුවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් අවධාරණය කරයි.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *