රාමසාන් වෙනුවෙන් අගමැතිතුමා සුබ පතයි

Share Button

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාමසාන් උත්සවය වෙනුවෙන් සුබ පතයි. තමන් තුළ බලපවත්නා තණ්හාව, ආශාව ආදී දුර්ගුණ දමනය කරමින් මනුෂ්‍යත්වය, පරිත්‍යාගශීලීත්වය ගොඩනැංවීමට රාමසාන් උපවාස සමයෙන් ලැබෙන අධ්‍යාත්මික, සමාජයීය වටිනාකම් පද්ධතිය ලෝකයට ආලෝකයක් වේවා යන අපේක්ෂාවෙන් සහෝදර මුස්ලිම් ජනතාවට ප්‍රීතීමත් ඊදුල් ෆීතර් උත්සවයකට සුබ පැතුම් පිරිනමන බව අගමැතිතුමාගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *