ආගමන විගමන නීතී උල්ලංඝණය කළ විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට

Share Button

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 9 දෙනෙකු නුවරඑළිය බොරලන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව නීති විරෝධි අයුරින් මේ පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිට ඇති බව පොලීසිය සඳහන් කරයි.

අත් අඩංගුවට ගත් පිරිසේ අවුරුදු 24 – 42 ත් අතර වයස් සීමාවන් හී පසුවන පුද්ගලයෝ වෙති .

ඔවුන් නුවරඑළිය මහේස්ත්‍රාත් වෙත අද (08)  ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *