‘ජනාධිපති සිනමා සම්මාන’ උළෙල ජුලී මාසයේදී

Share Button

ජනාධිපති සිනමා සම්මාන උළෙල ජුලී මස අගදී නෙඵම්පොකුණ රගහලේදී  පැවැත්වීමට කටයුතු යොදා ඇත.

2016, 2017 , 2018 වර්ෂයන්හී තිරගත කළ මෙරට චිත්‍රපටවලට සහ ඒවායේ ශිල්පීන්ට සම්මාන පිරිනැමීම මෙහිදි සිදුකෙරේ.

දත්ත වාර්තා අනුව එම වසර කීපය පුරාවට චිත්‍රපට 75 ක් පමණ ප්‍රදර්ශනය කර ඇත. සියළුම චිත්‍රපටි විශේෂ ඇගයීමකට ල්ක් කිරීමෙන් අනතුරුව වඩාත් සුදුසු නිර්මාණ තොරාගැනීම සිදු කෙරෙයි.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි ජාතික චිත්‍රපට සංස්ථාව .මෙම සම්මාන උළෙල සංවිධාන කරයි.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *