කිරුළපන මිහිඳු මහා පෙරහැර අද

Share Button

කිරුළපන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය සංවිධානය කරන වාර්ෂික මිහිඳු මහා පෙරහැර මංගල්‍යය අද පැවැත්වේ. රාත්‍රී 8.12 ට යෙදෙන සුබ නැකතින් ධාතු කරඬුව වැඩමවා පෙරහැර වීදි සංචාරය කෙරේ. මෙවර පෙරහැර පැවැත්වෙන්නේ 27 වන වරටයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11