බ්‍රසීලයේ ගින්නකින් දසදෙනෙක් මරුට

Share Button

බ්‍රසීලය විශාලතම පාපන්දු ක්‍රිඩා සමාජයක ක්‍රිඩක නවාතැන්පොලේ සිදුවු ගින්නකින් දසදෙනෙක් මියයති.

එරට ෆ්ලැමින්ගෝ පාපන්දු ක්‍රිඩා සමාජයේ ක්‍රිඩකයෝ පිරිසක් මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දුන්හ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *