සමාගම් දෙකක කොටස් ගනුදෙනු අත්හිටුවිමක්

Share Button

කොළඹ කොටස් වෙළෙදපලේ ලැයිස්තුගත මුල්‍ය සමාගම් දෙකක් වන ද ෆිනෑන්ස් කම්පැණි පිඑල්සි සහ පිපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පිඑල්සි සමාගම් දෙකේ කොටස් ගනුදෙනු අත්හිටුවිමට කොළඹ කොටස් වෙළෙදපල තිරණය කර ඇත.

2018 මාර්තු 31 වැනිදායින් අවසන් වන වර්ෂය සදහා මුල්‍ය වාර්තාවේ වෙනස් කරන ලද ස්වාධින විගණන වාර්තාව ඉදිරිපත් නොකිරිම ද ෆිනෑන්ස් සමාගමේ කොටස් ගනුදෙනු අත්හිටුවිමට හේතුවි තිබේ. අනෙක් ආයතනයට බලපා ඇත්තේ නියමිත ආයතනික පාලන අවස්ථා සපුරාලිමට අපොහොසත්විමයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *