ශ්‍රි ලංකා – දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය ලබන 13 වැනිදා

Share Button

ශ්‍රි ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 13 වැනිදා ඩර්බන් හිදි ආරම්භ වෙයි. දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්විමට නියමිතයි.

එම තරගාවලියෙන් අනතුරුව දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරග පහක් සහ පන්දු වාර විස්සයි විස්ස තරග දෙකක් පැවැත්වේ. ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලි රැසක්ම පරාජය වී ඇති නිසා මෙම තරගාවලිය එම කණ්ඩායමේ අනාගතය තීරණය කරනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති. කණ්ඩායමේ පවතින අඩුපාඩු හදුනා ගනිමින් කටයුතු කිරිම අවශ්‍ය බව ද ඔව්හු පෙන්වා දෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *