යුරෝපය වෙනිසියුලාව තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇතැයි චෝදනා

Share Button

වෙනිසියුලාවේ තෙල් සම්පත ඉලක්ක කර ගනිමින් යුරෝපය. එරට තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇතැයි චෝදනා එල්ල වෙයි එරට විපක්ෂ නායක ජුවාන් ගයිඩෝ මහතා අන්තර්වාර ජනාධිපති ලෙස ප්‍රකාශයට පත් කිරිම හා ඔහු ජනාධිපති ලෙස ඇතැම් යුරෝපිය රටවල් පිළිගැනිමත් සමග වෙනිසියුලාවේ දේශපාලන අර්බුදය උග්‍ර වී තිබෙ.

නිත්‍ය ජනාධිපති නිකොලොස් මදුරෝ මහතාට විදේශ ආධාර ලබාදිමද ප්‍රතික්ෂේප කර ඇත. වෙනිසියුලානු විපක්ෂ නායක ජුවාන් ගයිඩෝ මහතා ප්‍රකාශ කරන්නේ එම මානුෂිය ආධාර රටතුලට ලබාගැනිමට තමාට හැකි බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *