වායු දුෂණය පාලනය කරන්නැයි ඩකා අගනුවර විරෝධතා

Share Button

වායු දුෂණය හේතුවෙන් බංග්ලාදේශයේ ඩකා නුවර වාසය කරන ජනතාවගෙන් සියයට අනුවක් පමණ දැඩි පීඩාවට ලක්ව තිබේ. නගරයේ වායු දුෂණය ප්‍රදේශවාසින්ගේ සෞඛ්‍ය තත්ත්වයට දැඩි බලපෑම් එල්ල කර ඇත. සියයකට හතලිහකට පමණ ශ්වසන රෝග හට ගෙන තිබේ.

නගරයේ සිදුවන අක්‍රමවත් සංවර්ධන කටයුතු වායු දුෂණය ඉහල යාමට හේතුවි ඇතැයි එරට විද්වත්හු පෙන්වා දෙති. ගැටලුව විසදා දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසිහු උද්ඝෝෂණයකද නිරතවුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *