මඤ්ඤොක්කා කිලෝ ලක්ෂයක් ගන්න කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දෙයි

Share Button

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන් වගා කළ මඤ්ඤොක්කා කිලෝග්‍රෑම් ලක්ෂයක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා හදබිම අධිකාරියට කෘෂිකර්ම අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත. එම දිස්ත්‍රික්කයේ වගා කළ මඤ්ඤොක්කා වලට නිසි මිලක් නොලැබීම නිසා ඒවා අලෙවි කර ගැනීමට ගොවීන්ට නොහැකි බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතාට වාර්තා වීමෙන් අනතුරුව මේ පියවර ගෙන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *