පිලිපීනයේ සාම වැඩපිළිවෙලට ජපානයේ සහාය

Share Button

පිලිපීනයේ සාම වැඩපිළිවෙලට සහාය දෙන බව ජපානය පවසයි. ජපාන විදේශ කටයුතු ඇමති ටාරෝ කොනෝ මහතා පිලිපීන ජනාධිපති රුද්‍රිගෝ ඩුටරට් මහතා ඩාවෝස් හි දී මුණ ගැසුණු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.

පිලිපීන රජය සහ මුස්ලිම් සටන්කාමීන් අතර මීට වසර පහකට පෙර සාම ගිවිසුමකට අත්සන් තැබිණ. එමගින් මුස්ලිම් ජාතිකයන්ට නැගෙනහිරින් පිහිටි මින්දනාවෝ දුපතේ ස්වයං පාලනයක් ලබා දීමට පිලිපීන රජය එකග වී ඇත. මේ අතර ටාරෝ කොනෝ මහතා අද පිලිපිනයේ විදේශ කටයුතු ඇමතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *