උතුරු දුම්රිය මාර්ගයේ පිලිපැනිමකට ලක්වු දුම්රිය යථාවත් කිරිම දැන්

Share Button

උතුරු දුම්රිය මාර්ගයේ තබුත්තේගම දුම්රියපල ආසන්නයේ පිලිපැනිමකට ලක්වු දුම්රිය යථාවත් කිරිම දැන් සිදුවෙයි. අද දහවල් 12 30 ට පමණ මෙම අනතුරු සිදුවිය.

පිලි පැනිමට ලක්වුයේ යාපනයේ සිට මාතර දක්වා ධාවනය වු දුම්රියේ එක් මැදිරියකි. ඉදිරි පැය කිහිපයක ඇතුලත දුම්රිය මැදිරිය පිලිගත කල හැකිවනු ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *