දකුණු ආසියාවේ හොදම සංචාරක කලාපය දකුණු පලාත බවට පත්කරනවා – අගමැති

Share Button

දකුණු ආසියාවේ හොදම සංචාරක කලාපය බවට දකුණු පලාත පත්කිරිම අරමුණ බව අගැමති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. පලාතේ හදුනාගත් ප්‍රදේශ රැසක නව සංචාරක කලාප ආරම්භ කිරිමට නියමිතය. අධිවේගි මාර්ග පහසුකම් නිසා නව සංචාරක හෝටල් ඉදිවෙමින් පවතින බව අගමැතිවරයා පෙන්වා දෙයි.

දියුණු සංචාරක කලාපයක් ස්ථාපිත කිරිමට අවශ්‍ය සහය ලබාදෙන්නැයි වික්‍රමසිංහ මහතා දකුණු පලාතේ සියලුම ප්‍රාදේශිය සභා නියෝජිතයන්ගෙන් ඉල්ලිමක් කලේ බලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සිව් මහල් පරිපාලන ගොඩනැගිල්ල අද ජනතා අයිතියට පවරමිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *