දකුණු දිග පිලිපීනයේ භුකම්පන මාලාවක්

Share Button

දකුණු දිග පිලිපීනයේ භුකම්පන මාලාවක් ඇතිවෙයි. ඉකුත් සිකුරාදා සිට මේ දක්වා භුකම්පන 250 ක් පමණ සිදුව ඇතැයි එරට භුවිද්‍යා අංශ පෙන්වා දෙයි. අද දිනයේද ප්‍රබල භුකම්පන කිහිපයක් සිදුව තිබේ.

ඇතැම් කම්පන රිච්ටර් මාපකයේ අංශක 5 යි දශම 9 දක්වා ඉහලගොස් තිබේ. කෙසේ වෙතත් පුද්ගල හෝ සැලකිය යුතු දේපල හානියක් සිද වි නැත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *