ඉන්දිය සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රි ලංකාවට

Share Button

ඉන්දිය සංචාරකයින් ශ්‍රි ලංකාවට වැඩි වශයෙන් ගෙන්වා ගැනිමේ නව ව්‍යාපෘතියක් ඇරමෙයි. සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවසන්නේ ඉන්දිය සංචාරකයින් ආකර්ශනය කෙරෙන සංචාරක පැකේජ හදුන්වා දිමට කටයුතු යොදා ඇති බවයි.

ප්‍රථම අදියරේදි ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්. මහාරාෂ්ඨ සහ තමිල්නාඩු ප්‍රාන්තවල එම පැකේජ හදුන්වා දෙනු ලැබේ. එවැනි පැකේජ දසදහසක් අලෙවි කිරිම ඉලක්කයයි. ඉකුත් වසරේදි ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයින් විසිතුන් ලක්ෂයෙන් වැඩිම පිරිසක් පැමිණියේ ඉන්දියාවෙනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *