ගුවන් විදුලියේ වයඹ සේවයේ දසවස් සැමරුම

Share Button

ජාතික ගුවන් විදුලියේ වයඹ රේඩියෝ සේවයේ දසවස් සැමරුමට සමගාමිව ප්‍රජා සත්කාර රැසක් මේ දිනවල සිදුවෙයි.

ඒ යටතේ සුරකිමු දරුවන් පණමෙන් යන තේමාවෙන් ළමා ආරක්ෂාව පිලිබද විශේෂ වැඩසටහනක් රඹුක්කන ශ්‍රි කිර්තිරත්නාරාම විහාරස්ථානයේදි අද පැවැත්විණ. රඹුක්කන පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරන අංශය මේ සදහා දායකත්වය ලබාදි තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *