අලුගෝසු තනතුරට තුන්වෙනි වරටත් අයදුම්පත් කැඳවයි

Share Button

අලුගෝසු තනතුර සඳහා තුන්වෙනි වරටත් අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත .

ඒ සඳහා මීට පෙර  අයදුම් පත් කැඳවූ අවස්ථාවේ , තෝරා ගත්තේ පුද්ගලයන් දෙදෙනෙක් පමණි.

පසුකාලීනව ඔවුන් එම තනතුරෙන් ඉවත් වීම නිසා නැවත් වරක් අලුගෝසු තනතුර සඳහා පුරප්පාඩුවක්  හටගෙන තිබේ.

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *