අලුගෝසු තනතුරට තුන්වෙනි වරටත් අයදුම්පත් කැඳවයි
අලුගෝසු තනතුර සඳහා තුන්වෙනි වරටත් අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත .
ඒ සඳහා මීට පෙර අයදුම් පත් කැඳවූ අවස්ථාවේ , තෝරා ගත්තේ පුද්ගලයන් දෙදෙනෙක් පමණි.
පසුකාලීනව ඔවුන් එම තනතුරෙන් ඉවත් වීම නිසා නැවත් වරක් අලුගෝසු තනතුර සඳහා පුරප්පාඩුවක් හටගෙන තිබේ.