ඉන්ධන මිල සූත්‍රයේ වෙනසක් වෙන ලකුණු

Share Button

සෑම මසකම 10 වෙනි දිනට සංශෝධනය වන ඉන්ධන මිල සූත්‍රයේ නව මිල ගණන් මුදල් අමාත්‍යාංශය විසින් අද (11) ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය ජනවාරි මස 10 වෙනි දින වෙනස් කළ මිල සූත්‍රයට අනුව සුපිරී ඩීසල් ලීටරයක මිළ රුපියල් 3කින් සහ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිළ රුපියල් 2කින් පහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

මිල අඩු කළ එම කාලසීමාව වන විට ලෝක වෙළඳපොලේ බොර තෙල් ලීටරයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 59 ක් ලෙසටය.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *