අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා අයදුම්පත් භාර ගැනීම පෙබරවාරි 15 වන තෙක්

Share Button

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බදවා ගැනීම සදහා අයදුම්පත් භාරගැනීම ලබන සිකුරාදා  (පෙබරවාරි 15) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

2016 – 2017 වසරවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් වැඩිම ඉසෙඩ් ලකුණු අගයක් ලබාගෙන ඇති සිසුහු මේ සදහා තෝරා ගැනෙති.

මැයි මාසයේදී එම නවක සිසු පිරිස ඇතුලත් කරගැනීමට නියමිතයි. ප්‍රාථමික, විද්‍යා, ගණිත හා තොරතුරු තාක්‍ෂණයට ඉන් වැඩි පිරිසක් බදවා ගැනෙති.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *