ජීව අත් බෝම්බයක් සහ හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share Button

විදෙස් රටක නිශ්පාදිත ජීව අත් බෝම්බයක් සහ හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස් , මාදම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකායේ  නිළධාරීන් සිදුකළ මෙහෙයුමකදී අත් අඩංගුඅවට පත් මොහු සතුව තිබී විදෙස් රටක නිශ්පාදිත ජීව අත්බෝම්බය සමඟ හෙරොයින් ග්‍රෑම් 23 යි මිලිග්‍රෑම් 460 ක් සොයා ගෙන තිබේ.

අදාළ සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක් වයැසැති පුද්ගලයෙකි.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *