‘ සඟවිරු සෝහිත නාහිමි ගම ‘ ජනසතු කෙරේ

Share Button

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් වහන්සේට උපහාර පිණිස ඉදි‍කෙරුණු “ සඟවිරු සෝහිත නාහිමි ගම ”  අද (11) ජනතා අයිතියට පත් කෙරේ .

කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් , නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් එම කටයුත්ත සිදු කෙරෙයි.

නව නිවාස 18 කින් , ජලය හා විදුලිය පහසුකම් , අභ්‍යන්තර මාර්ග හා ප්‍රවේශ මාර්ගවලින් මෙම ආදර්ශ ගම්මානය සමන්විත වේ.

ආදර්ශ ගම්මාන වැඩපිළිවෙල යටතේ ජන සතු කෙරෙන 162 වැනි උදා ගම්මානය මෙයයි.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *