නාවික හමුදාපතිවරයා උතුරේ සංචාරයක

Share Button

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියල් ද සිල්වා මහතා සති අන්තයේ උතුරු නාවික විධානයේ සංචාරයක නිරත විය. නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය වැඳ පුදාගත් නාවික හමුදාපතිවරයා විහාරාධිපත. උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස ස්වාමින් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසිය .

ඩෙල්ෆ් දූපතේ පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා වසභ ආයතනයේ රේඩාර් මධ්‍යස්ථානය හා නාවික මැහුම් මධ්‍යස්ථානය ඔහුගේ නිරික්ෂණයට ලක්විය යාපනය රදගුරු අතිඋතුම් ජස්ටින් බර්නාඩ් ඥාණප්‍රකාශම් හිමිපාණන්ද බැහැදුටු නාවික හමුදාපතිවරයා උන්වහන්සේගේ ද සුවදුක් විමසිහ. උතුරු නාවික විධානයට අනුයුක්ත හා යාත්‍රා නිරික්ෂණ චාරිකාවක ද ඔහු නිරත විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *