මන්නාරම් ඛනිජතෙල් ගවේෂණයට මුලික සැලසුම්

Share Button

මන්නාරම ද්‍රෝණියේ ඛණිජ සම්පත් ගවේෂණය සදහා ටෙන්ඩර් කැදවා ඇතැයි ඛණිජතෙල් සම්පත් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා කියයි. .එහි ස්වභාවික වායු නිධි දෙකක් හදුනාගෙන තිබෙ.

ඊට අමතරව ලංකා ද්‍රෝණියේ ද ඛණිජ සම්පත් ගවේෂණය පිළිබඳව ලබන අප්‍රියෙල් මාසයේදි දත්ත විශ්ලේෂණය කිරිමට අපේක්ෂා කෙරේ. නොගැඹුරු මුහුදු තීරයේ ඛණිජ සම්පත් ගවේෂණය සදහා ටෙන්ඩර් කැදවිමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබි ඇතැයි ද දසනායක මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *