එක්සත් ජාතික පක්ෂයට නව සංවිධායකවරු 6 දෙනෙක්

Share Button

එක්සත් ජාතික පක්ෂයේ නව සංවිධායක වරු 6 දෙනෙක් පත් කිරීම අද (11) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එම නව සංවිධායක මණ්ඩලය මෙසේය.

හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී  තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා     –    පහත දුම්බර ආසනය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායාක මහතා    –       අරණායක ආසනය

ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා    –        දඹදෙණිය ආසනය

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා     –         මීගමුව  ආසනය

මංජුල බණ්ඩාර මහතා         –         වාරියපොල ආසනය

උදය විජේනායක මහතා       –        හිරියාල   ආසනය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *