දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් ශ්‍රිී ලංකා කණ්ඩායමට ලකුණු ලකුණු 226 ක ඉලක්කයක්

Share Button

අයි සී සී කාන්තා ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පොචෙෆ්ස්ටෘම් හි දී දැන් පැවැත්වේ. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඇරයුමෙන් මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඕවර 48 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී 225 ක් රැස් කළේය. ඩේන් වෑන් ලකුණු 102 ක් රැස් කළාය. පන්දු යැවීමේ දිී ඕෂධී රණසිංහ කඩුලු 3 ක්ද උදේශිකා ප්‍රබෝදනි කඩුලු 2 ක්ද දවාලීමට සමත් වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *