වතු කම්කරුවන්ගේ වැටුප් ගැටඵ විසඳීමේ අවසන් අදියරට පැමිණ ඇතැයි ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි

Share Button

වතු කම්කරුවන්ගේ වැටුප් ගැටඵ විසඳීමේ අවසන් අදියරට පැමිණ ඇතැයි ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි. මේ සතිය තුල ඒ සදහා විසදුමක් ලැබෙනු ඇතැයි හෙතෙම කියයි. වතු ක්‍ෂේත්‍රය ඉදිරියේ දී ප්‍රතිසංස්කරණයට ලක් කරන බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *