විස්සයි විස්ස ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි පස්වන ස්ථානය තිසරට

Share Button

නවතම එක්දින විස්සයි විස්ස ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි පස්වන ස්ථානය තිසර පෙරේරාට හිමිවී ඇත. පළමු ස්ථානයට ග්ලේන් මැක්ස්වෙල්ට හිමිව තිබේ.

ඒ අතරම ඕවර් විස්සයි කණඩායම් ශ්‍රේණිගත කිරීම්හිදි පකිස්ථානය පෙරමුණ ගෙන සිටී. ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවෙයි. ශ්‍රි ලංකාව සිටින්නේ ඇෆ්ගනිස්ථානයටද පසුපසින් නවවැනි ස්ථානයේයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *