ක්‍රිකට් නිලවරණය නියමිත පරිදි ලබන 21 වැනිදා

Share Button

සැලසුම් කර ඇති පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ මස 21 වැනිදා පැවැත්වෙන බව ක්‍රිඩා අමාතයංශයේ ලේකම් චුලානන්ද පෙරේරා මහතා පවසයි. මේ සම්බන්ධයෙන් යම්කිසි අධිකරණ තීන්දුවක් ලැබුනහොත් එම තත්ත්වයන් යටතේ ක්‍රියාකරනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *