උතුරු නැගෙනහිර ගංවතුරෙන් , නියගයෙන් පිඩාවට පත් ගොවීන්ට වන්දි ප්‍රදානය ඇරඹේ

Share Button

උතුරු නැගෙනහිර පළාත්වල ගංවතුරෙන් හා  නියගයෙන් පිඩාවට පත්වු ගොවීන්ට හෙට (14 ) සිට 16 වැනිදා දක්වා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වන්දි ප්‍රදානය කෙරේ.

අක්කර 22 දහසකට වැඩි සංඛ්‍යාවකට වන්දි ලබාදිම සිදු කෙරෙන අතර රුපියල් මිලියන 400 ක් ඒ සඳහා වෙන් කර තිබේ .

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරින් 400 ක් පමණ මෙම කටයුතු සදහා යොදවා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *