වාණිජකරණය වීමත් සමග වැලන්ටයින් දිනයේ ජනප්‍රියතාව අඩුවෙයි

Share Button

වැලන්ටයින් දිනය වාණිජකරණය වීමත් සමග ඊට ඇති ජනප්‍රියතාව ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බව ජාත්‍යන්තර සමීක්‍ෂණයක් පෙන්වා දෙයි. 2009 වසරේදී අවුරුදු 18 ත් 34 ත් අතර සිටින්නන්ගෙන් සියයට 72 ක් වැලන්ටයින් දිනය සැමරීමට එක්ව සිටියේය. එහෙත් අද දිනය වනවිට එය සියයට 53 ක් දක්වා අඩුවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *