පසුගිය වසරේ අග ඇති වු කුමන්ත්‍රණය හේතුවෙන් රටේ ගැටඵ රාශියක් නිර්මාණය වු බව රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මහතා කියයි

Share Button

ඔක්තෝබර් 26 වැනිදා සිදු වු කුමන්ත්‍රණයත් සමග රටේ ගැටඵ රාශියක් නිර්මාණය වු බව රජය කියා සිටී. මේ වසර සදහා අයවැයක් ඉදිරිපත් කිරීමට නොහැකිවීම ප්‍රධානම ගැටඵව බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා කියයි. ජාතික ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය වු ඇමතිතුමාගෙන් අහන්න සජීවි වැඩසටහට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *