ගස් කැපිම සදහා ලබන පළමුවැනිදායින් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් බලපත්‍රයක් ගැනීම අනිවාර්යයි

Share Button

ලබන මස පලමුවැනිදායින් පසු විදුලි කියත්. දම්වැල් කියත්. සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලියාපදිංචි බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්යය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. අද පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුඵවට සහභාගී වෙමින් එතුමා මේ බව කීවේය. අනුරාධපුර මහජන ක්‍රිඩාංගනයේ එය පැවැත්වුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *