තර්ස්ටන් ඉසිපතන මහ ක්‍රිකට් තරගය මේ මස 22 සහ 23 යන දිනවල කොළඹ එස්. එස්. සී පිටියේදී

Share Button

අන්තර් පාඨශාලිය මහ ක්‍රිකට් තරග ආරම්භ කරමින් තර්ස්ටන් ඉසිපතන තරගය මේ මස 22 සහ 23 යන දිනවල කොළඹ එස්. එස්. සී පිටියේදී පැවැත්වෙයි. මෙවර එය සංවිධාන කෙරෙන්නේ 56 වැනි වතාවටය. ඉසිපතන කණ්ඩායමේ නායකයා ලෙස මධුෂික සමරවික්‍රම ක්‍රියාකරයි. තර්ස්ටන් කණ්ඩායමේ නායකයා වන්නේ සදරු ඩයස්ය. මේ දක්වා තස්ටන් විදුහල තරගය 5 ක් ද ඉසිපතන විදුහල තරග 4 ක් ද ජයගෙන තිබේ. එක්දින තරගය මාර්තු 03 වැනිදා පී සරවනමුත්තු ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. ඕවර් විස්සයි විස්ස තරගය ලබන 10 වැනිදා කෝල්ට්ස් පිටියේදී පැවැ්තවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *