හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත් අඩංගුවට

Share Button

මීගමුව  –  කටුනායක මාර්ගයේ කටුනායක දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී  හෙරොයින් ග්‍රෑම් 100 ක් සමඟ  සැකකරුවන්  දෙදෙනෙක් අත් අඩංගුවට  ගෙන ඇත.

මෙලෙස අත් අඩංගුවට පත් වී ඇත්තේ  මීගමුව සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි ලොන්සිනා හා කරදරයා යන අන්වර්ත නාම වලින් හඳුන්වන ලද පුද්ගලයන් දෙදෙනෙක් බව පොලීසිය අනාවරණය කරයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබන්නේ කටුනායක පොලීසිය විසිනි.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *