ගාල්ල අනුලාදේවි පාසලේ විදුහල්පතිනිය රක්‍ෂිත බන්ධනාගාරයට

Share Button

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැණුන ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 20 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ.

එම විදුහල්පතිනිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. රුපියල් ලක්‍ෂයක අල්ලසක් ගනිද්දී ඇය ඊයේ  (13)  අත්අඩංගුවට පත්විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *