” නිදහසේ ගී ” ප්‍රසංගය නිදහස් චතුරස්‍රයේ දී

Share Button

‘ වදන්  දහසක අරුත ගී පද වැලක මිහිරියාවෙන්  අත් විදින්නට ’ ඔබ සැමට ආරාධනා …….

ජාතික ගුවන්විදුලියෙන් පිදෙන ගීතමය උපහාරය” නිදහසේ ගී ” ප්‍රසංගය අද  (14) ප.ව. 6.00 ට කොළඹ 07 , නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා , නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා , අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු ප්‍රධාන ආරාධිත අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගීවීමට නියමිතය.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *