ඒ-380 මගී ගුවන් යානා නිෂ්පාදනය නතර කිරීමේ තීරණයක

Share Button

ලොව විශාලතම මගී ගුවන් යානය වන ඒ-380 ගුවන් යානා නිෂ්පාදනය කිරීම නතර කිරීමට තීරණය කර ඇතැයි එයාර්බස් සමාගම පවසයි. එමිරේට්ස් සමාගම ඒ-380 ගුවන් යානාවල ප්‍රධාන පාරිභෝගිකයා වේ.

අදාල තීරණයත් සමග එමිරේට්ස් සමාගම එයාර්බස් සමාගමෙන් ඇනවුම් කර ඇති ගුවන් යානා සංඛ්‍යාව අඩු කිරීමට තීරණය කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11