ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැණිම් අත්හිටුවිමට හේතුව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයේ සභාපතිවරයා පැහැදිලි කරයි

Share Button

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලු වැලි කැණීම් අද සිට ලබන 24 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවිල මහතා කියයි. වැලි කැණිම් වලදි සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබි ඇති පැමිණිලි පිළිබඳව ඒකාබද්ධ පරීක්ෂණයක් පැවැත්විම එහි අරමුණයි. එම පරීක්ෂණයෙන් පසුව අක්‍රමිකතා සිදුකර ඇති සියලු වැලි කැණිම් බලපත්‍ර අහෝසි කරන බව ඔහු සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11