චීනය – රුසියා අභ්‍යවකාශ අවි සංවර්ධනය ඇමරිකාවට තර්ජනයක්

Share Button

චීනය හා රුසියාව අභ්‍යවකාශ අවි සංවර්ධනය කිරීම ඇමරිකාවට තර්ජනයක් බව එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව නවතම බුද්ධි තොරතුරු වාර්තාවකින් අනාවරණ කරයි. අභ්‍යවකාශයේ ආරක්ෂාව සදහා වන අභියෝග ලෙස එම වාර්තාව නම් කර ඇත.

ඇමරිකාවට අභ්‍යවකාශයේ හිමි ස්ථානයට චීනය හා රුසියාව අභියෝගයක් වී ඇති බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *