කාෂ්මීර දේශසීමාවේ සිදු වු වෙඩි හුවමාරුවකින් ඉන්දිය සෙබඵ සිව් දෙනෙකු ජීවිතක්ෂයට

Share Button

ඉන්දියාවේ කාෂ්මීර දේශසීමාවේ පුල්වාමා දිස්ත්‍රික්කයේ අද සිදු වු වෙඩි හුවමාරුවකින් ඉන්දිය සෙබථ සිව් දෙනෙක් මිය යති. එහිදි සාමාන්‍ය වැසියෙකු ද මිය ගොස් තිබේ පොලිසිය පැවසුවේ ගම්මානය සිරවී සිටි ත්‍රස්තවාදීන් දෙදෙනෙකුද හමුදා ප්‍රහාර හමුවේ මිය ගිය බවයි. ඉකුත්දා මෙම දිස්ත්‍රික්කයේ ආරක්ෂක හමුදාව ඉලක්ක කර ගනිමින් එල්ල වු ප්‍රහාරයකින් සෙබථ 40 කට වැඩි පිරිසක් මිය ගියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11