රුසියානු – ඊශ්‍රායල රාජ්‍ය නායකයෝ හෙට මොස්කව්හිදී හමුවෙති

Share Button

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු රුසියාවේ නිල සංචාරයක් අරඹයි. ඔහු හෙට මොස්කව්හි ක්‍රෙම්ලිනයේදී රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි. වෙළඳ ආර්ථික හා මානව ක්ෂේත්‍රයන්හි ද්වීපාර්ශවීය සහයෝගීතාව පිළිබඳව මෙන්ම මැදි පෙරදිග වත්මන් තත්ත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11