එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බව ඇමති ගයන්ත කරුණාතිලක මහතා පවසයි

Share Button

එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බව ඇමති ගයන්ත කරුණාතිලක මහතා පවසයි. එය තම පක්ෂය සැමදා අනුගමනය කළ ප්‍රතිපත්තියක් යැයි ඔහු තන්තිරිමලේ පැවති රැස්වීමක් පසු සදහන් කළේය. එක්සත් ජාතික පක්ෂය මැතිවරණවලට බිය නොවේ. කෘත්‍යාධිකාරී මණ්ඩලය . පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එක්ව තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන බව ඔහු පවසයි. එය පක්ෂයේ සාමාන්‍ය සම්ප්‍රදාය බවද ඔහු කියා සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *