2020 පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ ටිකට්පත් නිකුත් කෙරේ

Share Button

ලබන වර්ෂයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නරඹන්නන් සදහා ටිකට්පත් නිකුත් කිීරීම දැන් සිදුකෙරේ. ටී ටුවෙන්ටි වර්ල්ඩ් කප් ඩොට් කොම් වෙබ් අඩවියෙන් ටිකට් පත් ඇණවුම් කළහැක. තරගාවලිය ලබන වර්ෂයේ පෙබරවාරී 21 වැනිදා සිට මාර්තු 08 වැනිදා දක්වා පැවැත්වෙයි. සමාරම්භක තරගය ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිඩ්නි ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙ.්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11