පක්‍ෂ නායකයෝ පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම ගැන සාකච්ඡා කරති

Share Button

පළාත්සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් පක්‍ෂ නායකයෝ අද සාකච්ඡාවක් පැවැත්වුහ. එය කථානායක නිල කාමරයේදී පවත්වන ලදී. එහිදී පළාත්සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවය සියඵ පක්‍ෂ නායකයෝ අවධාරණය කළහ. සුඵ පක්‍ෂ නායකයන් තමන්ට අදාළ ගැටඵ සම්බන්ධයෙන් අවසන් විසදුමක් සදහා ජනාධිපතිතුමා සමග සාකච්ඡා කිරීමට තීරණය කොට ඇත.එම සාකච්ඡාවෙන් පසු නීතිපතිවරයා කැදවා ඔහුගේ අදහස් ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට එහිදී තීරණයකොට තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *